Thursday, January 26, 2012

screen shot එකක් ගන්න හැටි හා screen එක vedio කරන හැටි


අපි බලමු windows 7 වල තියෙන snipping tool එක වගේ screen shots ගනනේ කොහොමද කියලා

http://download.cnet.com/Snagit/3000-2192_4-10004813.html මෙන්න මෙ URL එක click කරලා ගිහින් ඔයාලට මේ SNAGIT කියන software එක download කර ගන්න පුලුවන්.

simple කේස් එකක් තියෙන්නේ

මුලින්ම download කරලා install කර ගන්න


ඊට පස්සේ මේ වගේ install & open  වුනාම දකුණු අත පැත්තේ පහල කෙලවර තියෙන රතු button  එක click  කරන්න. එකේ කොතන ඉදන් කොතනට photo එක ගන්න ඔනද කියලා තොරලා දෙන්න. අවශ්‍ය තැන ඉදන් click කර ගෙන එන්න ඇවිත් අත් හරින්න. එතකොට තෝර ගත්ත කොටසේ  photo එක පෙනේවි. දැන් එකේ තියෙන tolls වලින් image එක edit කරන්න.




අමාරැ නැ. අරන්ම බලන්න. එ‍කෙන් vedio කරනන්ත් පුළුවන්. රතු button එක තියෙන තැනම තියෙන small back arrow එක click කරාම ඔයාලට තේරේවි. පහල තියෙන්නේ edit කරන්න set වෙන image එකක්.



මම මේ add කරන vedio එකේ හැම විස්තරයක්ම තියෙනවා බලලා test කරලා බලන්න.



දැන් තේරෙනවද seen එක.

මම තාම blogger එකට අළුත්.වැරදීම් ඇති. මට වැරදිලා නම් කියලා දෙන්න. ඒ වගේම මේ  software එකේ track එක ගන්න ලැබුනොත් මටත් කියන්න.

comment කරනවා නේද



1 comment:

  1. sory vedio eka upload kaloth page eka hadanna bari wenawa a nisa vedio eka ayin kala

    ReplyDelete